ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 893ක් – පෙරේදා මරණ 58 ක්

0
297

ඊයේ (01) දිනයේ හතරවන දිනටත් මාස කිහිපයකට පසු දෛනික කොරෝනා ආසාදිතයන් 1000 සීමාවට පහළින් වාර්තා වුණා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 893 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඊයේ දේශීයව ආසාදිතයන් 893 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි ආසාදිතයන් ඊයේ වාර්තා වූයේ නැහැ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 518,775 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය 29 වන දා කොරෝනා මරණ 59 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,964 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here