පුවත් ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක්..! By ciawpdev - June 14, 2021 0 387 FacebookTwitterPinterestWhatsApp දශකයකටත් වැඩි කාලයක් බලයේ රැඳී සිටි නෙතන්යාහුගෙන් පසු ඊශ්‍රායලයට නව අගමැතිවරයෙක් පත්ව තිබේ. ඒ නෙෆ්ටාලි බෙනට් ය. ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගනිමින් ඔහු තේරී පත්ව ඇත. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඔහුට මුල්ම සුබපැතුම එක්කර ඇත.