ඊළග අගමැති ප‍්‍රසන්නද ?

0
359

කටුනායක අලුත් PCR පරීක්ෂණාගාරයක් ඉදිකර ඊළඟ අගමැති වෙන්න උත්සාහ කරනවා නේද රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගෙන් විමසීය.

නමුත් තමන්ගේ එවන් බලාපොරොත්තුවක් නැතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

නමුත් කේන්දරයේ එසේ තිබෙනවා නේදැයි ප්‍රියංකර මහතා යලි විමසූ විට ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ තමන් කේන්දර ගණන් නොගන්නා බවයි.

මෙම සංවාදය ඇති වූයේ ගුවන් තොටුපොළේ දී PCR පරීක්ෂණාගාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් අවසානයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here