උගතුන් දේශපාලනඥයින් පස්සේ දිවිය යුතු නෑ

0
225

රටේ අධ්‍යාපන ක්‍රමය බිඳවැටීමට ඉඩ නොදිය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

ඊයේ පැවති කඹුරුපිටිය කාන්තා බල මණ්ඩල ජන හමුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආර්ථික කඩාවැටීම් නැවත ශක්තිමත් කර ගැනීමට හැකියාව පැවතියද අධ්‍යාපනය ක්ෂේත්‍රය කඩාවැටුණහොත් රට පත්වන්නේ බරපතල අර්බුදකාරි තත්වයකට බවයි.

උගතුන් දේශපාලනඥයින් පසුපස ගොස් රැකියා ලබා ගැනීමේ ක්‍රමවේදය රටෙන් තුරන් කළයුතු බවද ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here