උණ, කැස්ස, හෙම්බිරිස්සාව තියෙනවා නම් දරුවන් පාසල් යැවීමෙන් වළකින්න

0
340

දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් පාසල් නොයවා නිවෙස්වල තබා ගන්නා ලෙසත් එසේම රැකියා කරන ස්ථානයටද අදාළ රෝග ලක්ෂණ ඇත්නම් නොයන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here