උත්සව සමයේදී සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව තොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාන්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.