උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය රාජ්‍ය ලේකම්වරයකුට

0
303

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා පත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ. අරුමෙයිනායගම් මහතා යාපනය ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක ගණනාවක දිසාපතිවරයා ලෙස මෙයට පෙර කටයුතු කර ඇත. මේ පත් කිරීම සිදු කිරීමට නියමිතව ඇත්තේ දැනට උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දරනු ලබන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉදිරි සතියේදී තනතුරින් ඉවත් වීමට නියමිත බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here