උදයංගගේ වරෙන්තුව අධිකරණය ඉවත දමයි..

0
391

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් අධිකරණය අද ප්‍රතික්ෂේප කළ බව වාර්තා වෙනවා.

FCIDය මගින් මෙම ඉල්ලීම සිදු කළ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර දමා ඇති බවයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here