උද්ධමනය පහළට….

0
282

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 33.6 ක් දක්වා පහත වැටී තිබෙනවා. ඒ, ඉකුත් මාර්තු මාසයේ පැවති සියයට 49.2 ක උද්ධමනයට සාපේක්ෂවයි.

පසුගිය මාර්තු මාසයේ සියයට 42.3ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 27.1 දක්වා අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී සියයට 54.9ක් ලෙස පැවත‘ි අතර එය ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 39ක් දක්වා අඩු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here