උද්ධමනය පහළ ගිහින් – මහ බැංකුව කියයි

0
347

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.7හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 6.2 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2021 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතුවී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මහ බැංකුව මෙි සමිබන්ධයෙන් නිකුත් කළ නිවෙිදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here