උනුත් එකයි මුනුත් එකයි

0
262

ඉකුත් ආණ්ඩුව රටේ දේපොළ විකිණූ බවත්, එසේ නොකරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද රටේ දේපොළ විකුණමින් සිටින බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කියා සිටියහ.

උන්වහන්සේ එහිදී සදහන් කළේ උනුත් එකයි මුනුත් එකයි කිසිම වෙනසක් නැතැයි කියාය.

දැන් මැතිවරණයක් පැවැත්වුවහොත් තත්ත්වය බලා ගත හැකි බව කී උන්වහන්සේ මෙවර අප්පලා පුතාලාට ලේසි නොවන බවද කියා සිටියේය.

කිසි දිනෙක ජන්දයක් භාවිත නොකළ ආරණ්‍යවාසී- භික්ෂූන් වහන්සේලා පවා මේ ආණ්ඩුව ‌බලයට ගෙන ඒම සදහා ජන්දය භාවිත කළ බවද උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here