ලබන මස පළමුවනදා සිට උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් සුදත් දියගුආරච්චි මහතා සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඊට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ සුදත් දියගුආරච්චි මහතා.