නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
එහිදී ටියුෂන් පන්ති හා සිනමා ශාලා විවෘත කිරීම ඇතුලු මේ දක්වා නොලැබී තිබූ අවසරයන් සීමා කම් සහිතව ලබාදී ඇත.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා පමණක් 50% ධාරිතාවක් සහිතව නොවැම්බර් 16 සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.
නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ සියල්ල අඩංගු නිවේදනය පහත පරිදි වේ.
![](https://cia.lk/wp-content/uploads/2021/10/1-3-365x500.jpg)
![](https://cia.lk/wp-content/uploads/2021/10/2-3.jpg)
![](https://cia.lk/wp-content/uploads/2021/10/3-1.jpg)