උප්පැන්න සහතිකය නිකුත් කරන විට එයට තවත් වෙනසක් කිරීමට යෝජනා වී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා අනන්‍යතා අංකය උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු විසින් අනුමත කර තිබේ.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිතුත් කළ නිවේදනය මෙසේය.
![](https://cia.lk/wp-content/uploads/2021/12/FB_IMG_1638861169909-500x430.jpg)