උපාධි වල ‘කොලිටිය’ නියමනය කරයි

0
514

විශ්ව විද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය තහවුරු කිරීමට මණ්ඩලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.

එම මණඩලය උපාධි සඳහා තත්ව සහතික සහ ප්‍රනීතත මණ්ඩලය ලෙස නම්කරන අතර එමගින් උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නව මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ස්ථාපිත කිරීමට නියමිතය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here