උපාලි ධර්මදාස අත්අඩංගුවට

0
516

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන උපාලි ධර්මදාස මහතා අද (22)එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) දී අත්අඩංගුවට ගෙන ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

උපාලි ධර්මදාස මහතා මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ දේපළ සම්බන්ධ පවුල් ආරවුලක් මත යැයි එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. WWW.LANKANEWSWEB.NET

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here