උසස් පෙළට නව විෂයන්

0
660

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අසමත්වන පාසල් සිසුන් උසස් පෙළ විභාගය හැදෑරීමට සුදුසු වන පරිදි වැඩපිළිවෙළක් ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව වෘත්තීය විෂයන් 26ක් යටතේ අදාළ සිසුන්ට උසස් පෙල විභාගය පෙනී සිටීමට අවස්ථාව උදා වෙයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here