උසාවියට කල අපහසයට-නාමල්ට චෝදනා

0
346

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියෝග නොතකා හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි සදහන් කරමින් චෝදනා පත්‍රය හා සිතාසිය ඇතුළු අනෙක් ලියකියවිලි වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) බාර දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here