එංගලන්තයට එරෙහි දෙවන තරඟය අද…

0
360

ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දෙවනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. මෙරට වේලාවෙන් පස්වරු 6.30ට පමණ තරඟය ඇරඹෙණු ඇති.
ලංකාව හා එංගලන්තය යන කණ්ඩායම් දෙකම ඉතා ශක්තිමත් මානසික මට්ටමකින් තමයි මේ තරඟයට මුහුණ දෙන්නේ.

පසුහිය තරඟය ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ. එම තරඟය ලංකාවට ජය ගැනීමට හොඳ අවස්තාවක් නම් තිබුණා. අද තරඟය සඳහා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය නිශ්චිත නොවෙන බවයි සඳහන් වෙන්නේ. ඒ, පසුගිය තරඟයේ ඔහුගේ පාදයට ඇති වුණු ආබාද තත්වය්ක් නිසායි.

ලංකා පිතිකරුවන් ලකුණු අතර සිටීම හොඳ බලාපොරොත්තු ගෙන දෙනවා. පසුගිය තරඟයේ සීකුගේ පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූවා. කණඩායමට ඇතුලත් වුණු මහරූෆ් හොඳින් පන්ඳුවට පහර දුන්නා. මේ කාරණා සලකා බැලීමේදී අද තරඟයට සාර්තකව මුහුන දීමට ලංකා කණ්ඩායමට හොඳ අවස්තාවක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here