Monday, September 23, 2024

එංගලන්ත ක්‍රිකට් TEAM එක ජනවාරි දිවයිනට

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එසේ පැමිණෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය සඳහාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles