එකවර පඩි වැඩි කරන තෙක් වර්ජනය නවත්තන්නේ නැහැ

0
314

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමිවූ නිර්දේශ සුබෝධනී වාර්තාවේ කොටසක් ලෙස සලකා එකවර ගෙවන ලෙස සහ ඊට අදාළ චක්‍රලේඛ ඉදිරිපත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී.

එසේ කරන තෙක් වර්ජනය අත්නොහරින බව ද ඒ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here