එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සාගල අතට. සාගල මාතරින් කොළඹට

0
365

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සම්පූර්ණ වගකීම පක්ෂ උප සභාපති සාගල රත්නායක මහතා යටතට පැවරීමට නියමිත බව වාර්තා වේ. පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතින් මෙම ප්‍රතිසංවිධාන වගකීම් නිසි ලෙස ඉටු නොවන නිසා පක්ෂ නායකත්වය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්. ඒ අනුව එම ප්‍රතිසංවිධාන කටයුතුවලටම සමගාමීව සාගල රත්නායක මීළඟ මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමටද නියමිත බවයි ආරංචිමාර්ග පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here