එකෙක් දෙන්නෑ! සජිත්ගෙන් ගෝටාට ලිපියක්…

0
1044

නව අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් කිසිවෙකු නම් නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යළිත් ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.

අගමැති ධුරයේ වැඩ භාර ගැනීමට තමන් කැමති බවට මුල් වරට දැනුම්දෙනු ලැබුවේ ඊයේ (12) දින බව ද ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බව ද ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා. එබැවින් ජනපති රට නොමග යවා ඇති බව විපක්ෂනායක වරයා පවසනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here