එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර

0
316

මේ වන විට මෙරටින් එච්.අයි.වී ආසාදිතයින් 2436 දෙනෙකු වාර්තා වී ඇති බවත් එබැන් සියලුම එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30ක් ස්ථාපිත කර ඇති අතර ජංගම සායන 22ක් ස්ථාපිත කර ඇති අතර සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේබව පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here