එජනිස හදන්න පක්ෂ 12ක් කැමතිලු – දේශය වාර්තා කරයි

0
351

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම සඳහා දැනට පක්ෂ 12ක් පමණ එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන 49න් 40ක්ද මේ වන විට එකඟත්වය පළ කර ඇතැයිද “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පොදුජන පෙරමුණද බලාත්මක කිරීම සඳහා ශ්‍රීලනිපය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

Sri Lanka Mirror

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here