එජාපයේ කැළණිය ආසන සංවිධායක ෆොන්සේකා

0
389

එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) සිරිකොතදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here