එජාප හමුවේදී රනිල් ඉදිරියේදීම ගහමරා ගනිති

0
360
එක්සත් ජාතික පක්ෂයේ කහටගස්දිගිලිය ආසනයේ ක්‍රියාකාරී හමුව අවසන් වීමෙන් පසු උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

මෙම හමුව පැවතියේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී ය.

රැස්වීම අවසන් වී අගමැතිවරයා උත්සව භූමියෙන් පිටව යාමත් සමඟ දෙපිරිසක් බහින්බස් වීමක් සිදු වූ අතර යම් පහරදීමක් තැබූ බවද වාර්තා විය.

මෙම ගැටුම රූගත කල මාධ්‍යවේදියෙකුටද පහර දීමක් සිදු විය.

16,963 Viewers

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here