එජා වෙසක් දිනය ගැන ප්‍රථම රැස්වීම පැවැත්වෙයි

0
622

2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ ප්‍රථම ජාත්‍යන්තර විධායක කමිටු රැස්වීම අද (18දා) සවස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති මහාචාර්ය බ්‍රහ්මපණ්ඩිත් හිමියන්,අමරපුර නිකායේ මහනායක දවුල්දෙණ ඤාණිස්සර හිමියන්,අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය  විජයදාස රාජපක්ෂ,නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත් සාරතී මිත්‍රපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලබන වසරේ වෙසක් දින උලෙළ පවත්වන ආකාරය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here