එඩ්ස් කතාව බොරු! – ආණ්ඩුව

0
354

ඉන්දියාවෙන් ගෙනා එන්නතක ඒඩ්ස් සංඝටක ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු සඳහන් කළේ මෙය එන්නතකට සම්බන්ධ නොවන සිද්ධියක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here