එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි

0
315

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ලොකුම වරද රසායනික පොහොර තහනම බව මෙරට ප්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා සඳහන් කරයි.

දුප්පත් ජනතාවක් සිටින රටක ගව ඝාතනය තහනම් කිරීමෙන් ඔවුනට දිරියේ දී ලොව ප්‍රසිද්ධ මිල අධික කෝබේ මස් ලැබෙනු ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී හොර හරක් මස් සුලබ වනු ඇති බවත් ඒවා වැටලිම සදහා පොලිසියට අලුත් ඒකකයක් පිහිටුවීමට සිදුවනු ඇති බවත් එහි සදහන්ය.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here