එදා බැඳුම්කර සිද්ධියයි අද EPF බද්දයි අතර වෙනසක් නෑ – හඳුන්නෙත්ති

0
260

යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සහ වර්තමාන රජය යටතේ අර්ථ සාධක අරමුදලට බද්දක් අය කිරීම අතර වෙනසක් නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළකලේ අම්බලන්ගොඩ පැවති ජන හමුවකට එක්වෙමිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here