එදා මංගලගේ මිල සූත්‍රයට අපහාස උපහාස කළ අපිට වැරදුණා. අද එය හරි බව අපිට වැටහෙනවා

0
353

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කිරීමේදී එය එවකට විපක්ෂය වූ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් අපහාසයට හා උපහාසයට ලක්කළ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.එසේම ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කර ඇති බවද ඔහු පැවැසීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කිරීමේදී  එය එවකට විපක්ෂය වූ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් අපහාසයට හා උපහාසයට ලක්කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here