එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස මිලියන 10 පනී

0
308

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 10.7කට (107472236)ක් වෙත ඊයේ දිනය වන විට කොවිඩ් 19 එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එසේම මේ වන විට පුද්ගලයන් 24349601ක් වෙත අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබී ඇති බවද එම ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකට ලබාදී ඇති එන්නත වන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි. එම එන්නතේ මාත්‍රා 19588503ක් ශ්‍රී ලංකාව තුළ පරිපාලනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here