එන්නත් කාඩ් 45ක් සමග සංවර්ධන නිලධාරියා මාට්ටු

0
308

කොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිධාරියකු  අත්අඩංගුවට ගත් බැව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

මොහු එන්නත් කාඩිපත්  ළග තබාගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව   මෙකි පුද්ගලයා එන්නත් කාඩිපත් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවින්න උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු  ජුලි මස 28 වැනිදින ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ  පැවති කොවිඩ්  එන්නත්කරණ වැඩසටහනකට සහභාගිවි  ඇති බව පොලිසිය පවසයි. 

එම එන්නත්කරණ වැඩසටහනින් පසු මෙකි කාඩ්පත් භාරදිය යුතු වුවත් මොහු එම කාඩිපත් භාරනොදි ළග තබාගැනිම සම්බන්දව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here