Sunday, January 26, 2025

එන්නත් ගන්න පිට පළාත් වලට යන්න දෙන්න එපා – PHI සභාපති පොලීසියෙන් ඉල්ලයි

මෙරටින් දෛනිකව 4000 ඉක්මවා කොවිඩ් ආසාධිතයින් ප්‍රමාණයක් වාර්තා වීම පාලනය නොවුනහොත් වසංගත පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහී යාමට ඉඩ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

අත්‍යවශ්‍ය සේවාවන්ට මුවාවී බොහෝ පිරිසක් නිරෝධායන ඇදිරිනීතිය අවභාවිත කිරීම තුල දෛනිකව වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර එන්නත්කරණ ක්‍රියාවලියේ ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන්ද උපුල් රෝහණ මහතා සිය අදහස් පළ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles