“එන්නත් මිල ගණන් ගැන ජනතාව දැනුවත් කරන්න”

0
277

මෙරටට ගෙන්වනු ලබන කොවිඩ් මර්ධන එන්නත්වල මිළ ගණන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකරන්නේ මන්දැයි සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමය රජයෙන් ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකාව තුලත් ලෝකය තුලත් වැඩිම ඉල්ලූමක් ඇති ෆයිසර් සහ මොඩර්නා එන්නත් මෙරටට නොගෙන්වා සයිනෝෆාර්ම් එන්නත් වැඩි වශයෙන් ගෙන්වීම සදහා හේතුව ජනතාව දැනගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here