එන්නත් සම්පූර්ණ අයට පියාසැරියට අවසර…

0
350
යානයක සිටිය යුතු මගීන් සංඛ්‍යාව සීමා කිරීමකින් තොරව මගීන් රැගෙන ඒමට අගෝස්තු 01 වැනිදා සිට ගුවන් සේවාවලට අවසර හිමිවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

නමුත් එලෙස යානය තුළ රැගෙනයා හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්කළ මගීන් පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here