එන්නත් හොය හොයා ඉන්නැතුව සති දෙකකට දැනට රට වහන්න – රනිල්

0
475

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප ජ්‍යේෂ්ඨයන් සමග පැවැති සාකච්ඡාවකදී මෙසේ පැවසීය.
”දැනටත ආර්ථිකය කඩා වැටිලා. රුපියල් ශත වලට වඩා මිනිස් ජීවිත වටිනවා. මේ වෙලාවෙ එන්නත් හොය හොය ඒක තවත් අදිනවට වඩා සති දෙකකට රට වැහුවොත් ලෙඩේ සුළුවශයෙන් හෝ පාලනය වෙනවා. එංගලන්තය ප්‍රමුඛ රටවල් සියල්ලම කළේ එහෙමයි. කෙසේ හෝ වසංගතයේ පැතිරීම නතර කරගන්නවා මිස රට විවෘතව තබාගෙන විසදුම් සෙවීමට නොහැකියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here