“මේ ගෙවෙන්නෙ, ඩෙල්ටා සමග පැමිණි සිව්වැනි රැල්ලක්” – SLMA

0
314

මේ ගෙවෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයත් සමග පැමිණි සිව්වැනි රැල්ලක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ, දැනට වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින්නේ, ඩෙල්ටා ප්‍රභේදයේත් තවත් වෙනස් වූ ප්‍රබේදයක් බවත් එය වේගයෙන් පැතිරී රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි. යම් අවස්ථාවක රට විවෘත කිරීමට නම්, කිසියම් සූදානම් වීමක් අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේය.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ, දැනට වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින්නේ, ඩෙල්ටා ප්‍රභේදයේත් තවත් වෙනස් වූ ප්‍රබේදයක් බවත් එය වේගයෙන් පැතිරී රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

යම් අවස්ථාවක රට විවෘත කිරීමට නම්, කිසියම් සූදානම් වීමක් අවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය සඳහන් කළා ය.

”ඒවගේම දැන් අපි යම් කිසි අවස්ථාවක රට අරින්න කියන නිසා රට ඇරීමට යම්කිසි සුදානම් වීමක් අවශ්‍යය බවත් අපි මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මට හිතෙනවා මේක ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක ආපු 4 වැනි රැල්ල කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here