Monday, December 23, 2024

එය වටිනා ත්‍යාගයක්- පාප් වහන්සේ ඉන්දීය අගමැතිට කියයි.

ඉන්දියාවේ සංචාරය කරන ලෙස තමන්ට කරන ලද ඇරයුම වටිනා ත්‍යාගයක් බව ශුද්ධ වූ ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.

යුරෝපයේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වතිකානුවෙි දී ප්‍රැන්සිස් පාප් වහන්සේ හමුවූ සාකච්ඡා පවත්වනු ලැබිණ.

එහිදී අගමැති මෝදි ඉන්දියාවේ සංචාරයක නිරතවන ලෙස පාප් වහන්සේට ඇරයුම් කර ඇති අතර උන්වහන්සේ එය සතුටින් පිළිගත් බව විදෙස් වාර්තාවල දැක්වේ.

1999 දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේගේ සංචාරයයෙන් අනතුරැව කිසිදු පාප්වහන්සේ නමක් ඉන්දියාවේ සංචාරය කර නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles