පුවත් එල්ලාවල ඇල්ලේ දිය නෑ එකම පවුලේ තිදෙනෙක් දියේ ගිලී මරුට By ciawpdev - October 21, 2021 0 545 FacebookTwitterPinterestWhatsApp වැල්ලවාය එල්ලාවල ඇල්ලේ දිය නෑමට පැමිණි කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ තිදෙනෙක් අද සවස දියේ ගිලී මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි පියා 15 හැවිරිදි පුතා සහ 11 හැවිරිදි දියණියයි.