එවර් ඒස් කොළඹ වරායට

0
362

ලොව විශාලතම බහාලූම් නෞකාව යනුවෙන් හැඳින්වෙන එවර් ඒස් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලූම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වන්නක්.

අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here