Tuesday, December 24, 2024

එළඹෙන කන්නයේ වී කිලෝවකට රුපියල් 70 ක් – මහින්දානන්ද අලුත්ගමගේ

එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70 ක මුදලක් නියම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

කාබනික පොහොර යොදා වගා කිරීම නිසා මෙලෙස මිලක් නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles