එළඹෙන ජනවාරියේ සිට ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා AC සහිත දුමිරියක්

0
308

ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය ‌දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම දුම්රිය ගමන සඳහා සම්පූර්ණයෙන්ම වායු සමනය කළ දුම්රියක්
ධාවනයට එක්කර තිබේ.

මගී ධාරිතාව 500කින් සමන්විත මෙම දුම්රිය එළඹෙන ජනවාරි මාසයේ සිට සේවයට එක්කිරීමට නියමිතය.

මෙම දුම්රිය මරදාන සිට රඹුක්කන දක්වා පසුගියදා විශේෂ ධාවන පරීක්ෂාවකට ලක් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here