එළඹෙන බදාදා සිට බස් ගාස්තු ඉහළට ?

0
581

ලබන බදාදා සිට සංශෝධනයකට යටත්ව බස්ගාස්තු ඉහල දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ (26) සහභාගීවු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ඒ බව සඳහන් කළේය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (26) මධ්‍යම රාත්‍රීයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිවක අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ අද (27) පෙරවරුවේ සාකච්ඡාක් ලබාදීමට කටයුතු කිරීමත් සමඟයි.

කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර ලබානොදීම සහ ප්‍රවාහන කටයුතු සදහා පාර්සල් නොගැනීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here