එළුහ තමිල් උතුරේ කඩ වසයි (PHOTOS)

0
321

එළුහ තමිල් හෙවත් ‘‘දෙමළ ජනතාවනි නැගිටිව්’’ යන තේමාව යටතේ උතුරු පළාතේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ ආරම්භ වීම හේතුවෙන් ඊට සහාය පළ කරමින් වෙළෙඳසැල් බොහෝමයක් ද වසා දමා තිබේ.

එය යාපනය නල්ලූර් කෝවිල අභියසදී හා යාපනය විශ්ව විද්‍යාලය අසලදී අද පෙරවරුවේ ආරම්භ කෙරිණ.

දෙමළ මහජන සභාව සංවිධානය විසින් එළුග තමිල් නමැති විරෝධතා වැඩසටහන සංවිධානය කළේය.

එහි නායකත්වය දරන්නේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ය.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ යාපනය නගරයේ අද දක්නට ඇති තත්ත්වයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here