එ. ජා. ප. ආසන සංවිධායක ධුරයෙන් රන්ජන් ඉවතට

0
814

එක්‌සත් ජාතික පක්‌ෂයේ දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අද (30 දා) සිට ඉවත් කිරීමට පක්‌ෂය තීරණය කර ඇත.

ඒ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පත්කිරීමට පියවරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here