Saturday, September 21, 2024

එ.ජා. මහමණ්ඩල සැසියට BTS එක්වෙයි

සඳුදා දිනයේදී ඇරඹුනු එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට අතිජනප්‍රිය දකුණු කොරියානු පොප් කණ්ඩායමක් වන BTS ද එක්ව තිබේ. ඒ, දකුණු කොරියානු ජනපතිවරයාගේ නිත්‍ය නියෝජිතයන් ලෙසයි. මෙහිදී ඔවුන් තරුණ පරපුරට විශේෂ පණිවිඩයක් ද ලබාදීමට කටයුතු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles