පුවත් ඒලියන්ත වයිට් සමුගනී – අවසන් කටයුතු බොරැල්ලේ දී By ciawpdev - September 23, 2021 0 322 FacebookTwitterPinterestWhatsApp අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණා. ඒ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ අතර ඒ වනවිට 48 වියේ පසු වුණා.