ඔක්සි මීටරයකට උපරිම සිල්ලර මිලක් – ගැසට් නිවේදනය නිකුත් වෙයි

0
377

ඔක්සි මීටරයක උපරිම සිල්ලර මිල රුපියල් 3,000 ක් ලෙස නියම කරමින් ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනුව, මෙරටට ඔක්සිමීටර් ගෙන ඒම සදහා ලියාපදිංචි වී ඇත්තේ සැපයුම්කරුවන් පස් දෙනෙකු පමණි.

එම සැපයුම්කරුවන් වන්නේ, මෙඩෙක්ස් හෝල්ඩින්ග්ස්, සන්වේ හෝල්ඩින්ග්ස්, ඩිජිටල් සෙල්, මෙගා මෙඩෙටෙක් සහ ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් යන සමාගම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here